කොටි හිතවාදි බියගුළු ප්‍රහාර අභිමුව

>> Sunday, May 17, 2009

මා මීට කලින් පලකල ලිපියකදි පැවසුවේ කොටි නායක වෙළුපිල්ලේ පිරභාහරන් මිය ගිය පුවතයි.
එහේත් එය දුටු විගස මුගුරෙන් පහර කෑ නයින් මෙන් කිපුණු ඇතම් කොටි හිතවාදින්, වාචික හා ලිඛිතව මට පහර ගැසිමට පටන් ගෙන ඇත.
තව අය පවසන්නේ බොරු ඇද නොබාන ලෙසය.
බොරුවකට මෙතරම් කිපෙන මෙ අය සත්‍ය අභියස දි කෙතරම් කිපෙවිදැයි සිතාගැනිමටවති නොහැකිය.
ඔවුන්ගෙ බොරුව හ ඔවුන්ගේ කෙන්තිය ඔවුන් ලගම තබා ගැනිමට ඉඩ තබමින් මා පවසන්නේ පැවසු දේය සත්‍යක් බවයි.
ඔවුන්ගෙ ඩොලර් මොළවලට නොතෙරුනාට එය කරන්නට දෙයක් නැත.
ප්‍රභාකරන් මිය යැම සතුටු වන්නට කාරනාවක් නොවුනත් ඔවුන් අඩුම තරමේ මෙ රටෙ නිදහස් විම ගැනවත් සතුටු නොවිම ගැන ඇත්තටම කනගටුවට කරුනකි.
කෙනෙකු පවසන්නේ මා එය පැවසිමට ඉක්මන් වුවා වැඩි බවය. එයට යම් කිසි කොටි හිතවාදි වාහිනියක්ද ඈදා ඇත.
ඔහු තවත් පුන පුනා කියන්නේ එය එසේ සිදු නොවුන බවය, ඔහු එතරම් වුවමනාවෙන්ම තම අදහස ක්‍රියාත්මක කරවන්නට උත්සහ දරන්නේ ඇයි දැයි නොදනි, මා ඔහු පැවසු කොටි නාළිකාව මෙන්ම පළමු තැන ගැනිමට සැරසෙනවානම්, ටිකක් ඉවසිමෙන් නොසිට, මෙලෙස තව මොහොතක් හෝ සයිබර් අවකාශයේ හෝ කොටියා ජිවත් කරවීමට වැරවිරිය දරන්නේ ඇයි දැයි ප්‍රශ්ණ කළ යුතුය.

කෙසේ වෙතත් පැවසිමට ගොඩක් දෙ තිබුනත් එය දැන්ම නොපැවසිය යුතු බව මාහටද දැන් සීති හමාරය.
එ අන් කරුණක් නිසා නොව මේ කොටි අන්තවාදින්ගේන් විරොදාර රණවිරුවන් ගෙන යන මෙ උතුම් වැඩපිළිවළට යම් හෝ බාධාවක් ඇති වෙයැයි සිතුන නිසාය.
මා නැවතත් කියමි, මා උත්සහ කළේ නිදහසේ සතුට අන් අය සමග බෙදා ගැනිමටයි. පිරභාහරන් ලාට කඩේ යන අයට ඩෝන් ගියාට කළ හැකි දෙයක් නොමැත.
දැන් වත් අකුලගෙන වෙන රටක යුද්ධයකට බැන අඩගහන්න ගියොත් හොදය.

5 ප්‍රතිචාර:

Anonymous May 17, 2009 at 2:05 PM  

ප්‍රභාකරන්ගේ මළ සිරුර මේ වන විට කොළඹට රැගෙන එමින් පවතින බව සැළයි...

ප්‍රභාකරන් May 17, 2009 at 4:12 PM  

නුවන් කොහොමහරි හිට්ස් ටිකක් දාගත්තා නේද? අපි ඉතිං අපේ පස්ස ගියත් අනෙකාගේ වින්දනය ගැන හිතනවනේ.......
අයියෝ මම ලෝක පාපයක් කරලා තියෙන්නේ. බල‍නකොට ගොඩාක් අය කලිසට යටින් අත දාලා හොරෙන් ස්වයං වින්දනයේ යෙදෙමින් ඉදලා තියෙන්නේ. අනේ මට සමාවන සේක්වා.....ඒත් ඉතිං වැඩේ ඉක්මනට ඉවර කරන්න ආන්ඩුව දෙන එකක් නැහැ. කොහොමටත් දැන් කාලෙක ඉදලා ටික ටික ආතල් දෙන ගමන්නේ හිටියේ. කොහොමටත් තව දවසක් දෙකක් යයි Climax එකට එන්න. එතකං අල්ලගෙන ඉන්න. නැත්තම් හොදම ටික මිස් වෙනවා. ඒක හින්දා කවුරු කවුරුත් ඉක්මන් වෙන්න එපා....(තරහ ගත්තොත් ආතල් කැඩෙයි)

බන්ටි May 17, 2009 at 6:01 PM  

ඔබ කියනා අන්දමෙන් මම කොටි හිතවාදඉයෙකු නොවේ (එය ඔබේ කැමත්ත පරිදිය මට එය වෙනස් කල නොහැක ) සහොදරයා මමත් කොතනකවත් කියලා නෑ මම ප්‍රභාකරන් හිත්වාදියෙකු බව ,ඌ ජිවත් වෙනවානම් උට ගල් ගාසා මරා දැමිමට මමත් කැමැත්තේමු එමෙන්ම ප්‍රභාකරන් මට කන්ඩ අදින්ඩ දී නැත මට උගේ පැත්ත ගැනිමට කිසිම හේතුවක් නැත ,මම පවසන්නේ ඌ මරා දමා ඇත්නම් එය හෙලි කිරිමට මාධ්‍ය පසුබට වන්නේ ඇයි එමෙන්ම අපේ හමුදා වෙබ් අඩවිය පසුබට වන්නේ ඇයි ? මටත් ඊමේල් එකක් අවා ඔකා මැරිලා කියලා
මම ඔබගේ වරද්දක් හැදුවා මිස ත්‍රස්තවාදයට සහය දීමක් කලේ නැත

බන්ටි May 17, 2009 at 6:07 PM  

@ ප්‍රභාකරන්
මාර අතල් එකක් ඇවිත් වගේ
නැවතත් කියනවා උබේ ස්ත්‍රි පුරුෂ භාවය පිලිබදව අපිට සැකයක් ඇති කරන්න එපා උබ කලිසම අස්සේ තියෙන අහවල් එක බදාගෙන සෙල්ලම් කලාට මෙතනට ඒක වැදගත් නෑ

නුවන්සි May 17, 2009 at 11:13 PM  

@බන්ටි,
මට ඔබත් සමග හෝ මෙ කියනා ප්‍රභාකරන් සමග හෝ කිසිම පෞද්ගලික තරහවක් නැත, ඇත්තේ මතභෙදාත්මක අදහස් වල ඇති දුරස්ත බව නිසා ඇතිවු, ඝට්ඨනයක් පමනි.
දැන් දැන් බ්ලොග් අවකාශයේ අසභ්‍ය වචන වැහි වැහලා, නමුත් එවායින් ප්‍රකාශ වන්නේ නුසුදුස්සන්ගේ නුසුදුසු ආවඩනයයි, එය ඔවුන්ගේ ජාතකයේ වැරද්දක් මිස අන් කිසිවක් නොවේ.
මට ලැබුනු දුරකතන ඇමතුම් වලින්ද එ බව සනාථ වේ.
මා ප්‍රකාශ කළේ මට ලැබුනු විශ්වාසදායි ආරංචිය අනුවයි, ඔය කියන ඊය මටත් ලැබුනා, එත් එ 16 වෙනිදා රැ 10.00ට පමන, ඔබ‍ කියනා ලෙස පොරක් විමට මටද අවශ්‍ය වී නම් ඊයේ රාත්‍රියෙදි ම මේ ගැන ලියන්න තිබුනා හරියට මට පමණක් මෙය ලැබුනාසේ, එහේත් මම ඒසේ නොකෙළෙමි.
@ ප්‍රභාකරන්
හිට්ස් දාගැනිමේ අරමුනින් මම බ්ලොග් නොලියමි, එයට හෙතුව, මට ඇති අවිවෙකි බව දන්නේ මා පමනකි, එහෙයින් ලැබෙන ප්‍රතිචාර වලට ඉක්මනින් පිලිතුරු දිමටවත් මාහට නොහැකි බැවිනි.

Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP