ශ්‍රි ලංකිකයිනි අවදි වව් ශ්‍රි ලංකාව බෙරා ගනිව් !!!
>> Monday, December 7, 2009
ශ්‍රි ලංකිකයිනි අවදි වව් ශ්‍රි ලංකාව බෙරා ගනිව් !!!
අවුරුදු දෙකක් තිස්සේ සියලු දුක් කම්කටොළු ඉවසු ඡනතාව තමන් ඉදිරියේ දකින්නට ඇති ක්ෂේම භුමිය පසෙක ලා කටුක කාන්තාරයකට අවතිර්න වෙ යැයි සිතා ගැනිමටත් අපහසුය.
එහෙත් එය එසේ සිදු වුවහොත් ඉතිහාසය නැවත ලිය වෙයැයි සිත හදාගැනිමට නොහැකිය.
එ වෙනුවෙන් කල යුතු දැ තම තම නැනපමනින් හැකියාවෙන් කල යුතු වන්නේ දැන් දැන් සිදු වන දැ ආණ්ඩුවලටවත් හමුදාවකටවත් වැලක් විය නොහැකි නිසාය.
අර එක ඇමති කෙනෙකු කි කථාව මට සිහියට නැගේ
"ඕනි ගොනෙකුට යුද්ධ කරන්න පුළුවනි"
සහතික ඇත්ත ඕනි ගොනෙකුට යුද්ධ කරන්න පුළුවනි.
එත් ඕනි ගොනෙකුට දෙෂපාලනය කරන්න බැ , රට හදන්න බැ, අන්තර් ඡාතික බල වෙග වලට විරුද්ධව නැගි හිටින්න බැ. එත් එක්කම හතර අතට කැඩි වෙන්වුන රට එක්සෙසත් කරන්නත් බැ.
අන්න එ දේ තෙරුම් ගෙන කට වල් පියාගෙන පැත්තකට නොව්,
යුද ඡයග්‍රහනයෙන් පාරට බැස ප්‍රිති වුවා සේ රටට විමුක්තිය උදා කර දුන් අසාහය නායකයාට කල ගුන දක්වන්න ඡනතාව පෙළ ගැසිය යුතුය.
අන්තර්ඡාතික විඡාතික බල වෙග පරාඡය කිරිමට පෙළ ගැසිය යුතුය.