Upgrade your Ubuntu to the next highest version.

>> Wednesday, May 6, 2009

# Accessories click කර Terminal ඒක විවෘත කර ගන්න.
# දැන් ඒහී මෙලෙස නිවෙශණය කරන්න.

    gksudo "update-manager -d"

# update manager window ඒක විවෘත වේවි,

    සුළු වෙලාවකට පසු එය දැනට Update කිරිමට හැකි මෘදුකාංග පෙන්වයි.
    ඒ සමගම Ubuntu හී අලුත් සංස්කරණයක් නිකුත් වි ඇත්නම් එයද පෙන්වයි.

    උදා:      Upgrade to the latest version of Ubuntu in this release 9.04

# Upgrade බොත්තම click කරන්න.

    දැන් එය සුළු විස්තරයක් පෙන්වාවි, මෙ නිකුතුව ස්ථාවර එකක්ද, නැතිද යන වග
    මෙය හොදින් කියවා තෙරුම් ගෙන තමන් කරන කාර්ය්‍ය ගැන හොද වැටහිමකින්
    Upgrade බොත්තම click කරන්න.

    දැන් එය Donwnloading the upgrade tool කවුළුව පෙන්වාවි,
    මොහොතකින් එය "Upgrading Ubuntu to version 9.04" ලෙස පෙන්වාවි.
    එසේම එය පහත සදහන් අදියරයන් එකින් එක පසු කරමින් පැමිනේ.
    මෙ සදහා ඔබගේ අන්තර්ජාල පහසුකමේ වේගය අනුව සුළු වෙලාවක් ගත විය හැක.

    Preparing to upgrade,
    Setting new software channel
    Getting new packages
    Installing the upgrades
    Cleanning up
    Restart the computer


    අවසනදි ඔබ දැනට කරමින් සිටි සියළු කාර්ය්‍යන් සුරැකුම් කොට පරිගනකය නැවත
    පන ගැන්විය යුතුය.

    සුබ පැතුම්.!!
    පරිගණකය නැවත පන ගැන්වු පසු ඔබට ඔබ තොරාගත් නව සංස්කරණයකට ඔබව     යාවත් කාලින වි ඇති බව ඔබට දැක ගත හැකිය.

2 ප්‍රතිචාර:

haniffa May 13, 2009 at 7:22 AM  

මම නම් හිතන්නේ.. මේක ටිකක් වෙලාව ගතවෙන වැඩක් (මට දවසක්ම ගියා) ඒ නිසා ඊට වඩා ලෙහෙසි ක්‍රමය තමයි, අලුත් වර්ෂන් එකක සීඩී එකකින් උබුන්ටු ස්ථාපනය කරගන්න එක.. පැය බාගයක් වත් යන්නේ නැහැ....
format නොකර වැඩේ කරගන්න නම්, මේ ක්‍රමය හැර වෙන ක්‍රමයකුත් නැහැ..

නුවන්සි May 13, 2009 at 9:28 AM  

එක නම් සහතික ඇත්ත මටත් එපා උනා, එත් අලුත් සංස්කරනයක් ගෙන්වා ගැනිමට ගියාම තවත් කල් යන නිසා තමයි නිකන් ඉන්න වෙලාවක වැඩෙට බැස්සේ

Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP