දැන් Dialog Broadband එකෙන් Rapidshare භාගත කරන්න පුළුවනි
>> Thursday, June 18, 2009
පහුගිය දවස් වල මට අන්තර්ඡාලයට යන්න බැරි වුනානේ, මොකද දන්නවද?
මගේ ඩයලොග් මොබයිල් බ්රෝඩ්බැන්ඩ් එක අක්‍රිය වෙලා තිබුනේ, ඉතින් ඔන්න මම අද තමයි මෙක සක්‍රිය කරගත්තේ (එතකං ඉතින් මං ඉන්ට නෙට්ටුව කියලා මදුරු නෙට්ටුව දාගෙන හිටියේ, දැන් ඉතින් බැලු බැලු අත අර උණ මෙ උණ හැම උණක් ම තියෙනවානේ අයියෝ)
අහගන්නකෝ එහෙනං
අපේ ඩයලොග් එකේ අක්කා මට කථා කරලා කිවුවා මෙ අද එයාලට මොනවදෝ සැකසුම් වගයක් කරන්න තියෙනවා කියලා.
(ආ කියන්න බැරි වුනානේ මෙ මගේ අක්කා කෙනෙක් එයා තමයි මට මෙ සබදතාවය ගන්න උදව් කලේ, ඇත්තටම මෙක එයාගේ නමට තියෙන්නේ මොකද එයා වැඩ කරන්නේ ඩයලොග් එකෙනේ, එයාලට ටිකක් අඩුවටනේ දෙන්නේ)
ඉතින් මගේ මොකෝ මාත් හාං කිවුවා, කිවුවට මොකෝ මාත් ටිකක් ගැස්සුනා වැඩෙට මොකද ඉතින් අපිටත් අත පය තියන් ඉන්න බැනේ, හැමොම කියනවට මාත් ඔය අන්ලොක් පාර කලානේ. හිකිස්.
දැන් ඉතින් කරන්න දෙයක් නැ ඔන අලයක් කියලා මාත් හිටියා,
ඕං කොලුවෙක් කථා කලා මගේ (නො)වැදගත් නොම්බරෙට. මෙන්න තියෙනව වෙච්ච සංගෙදිය.
කොලුවා: මේං අයියා ඔයැ Mobile Partner එකේයැ settings හැදුවැයැ?
මං: නැතැයැ
කොලුවා: එහෙනං අයියා මං කියනැ විදියටැ කරනවැයැ
මං: හාංයැ
කොලුවා: Mobile Partner එකේයැ Tools වලයැ Option වලටැ යන්නැ අයියා
මං: ගියයැ
කොලුවා: එකේං Profile Management උඩයැ කොටන්නැ
මං: කෙටුවැයැ
කොලුවා: ඔකේයැ New බොත්තමැ උඩයැ කොටන්නැ
මං: කෙටුවැයැ
කොලුවා: ඔකේයැ Profile Name වලේ යැ Dialog Broadband යැ ගහන්නැ
මං: ගැහියැ
කොලුවා: APN යැ ඇතුලේ Static වලේ dialogbb යැ ගහන්නැ
මං: ගැහියැ
කොලුවා: ඕං එහෙනං ok බොත්තං උඩයැ කොටන්නැ
මං: කෙටුවැයැ
කොලුවා: එහෙනං Profile Name වලේන්යැ Dialog Broadband යැ තොරා Set as Default බොත්තමැ උඩයැ කොටන්නැ
මං: කෙටුවැයැ
කොලුවා: දැන් එහෙනං අහවර කොරන්ඤ ok බොත්තමැ උඩයැ කොටයැ Mobile Partner අහවර කොරයැ ආයැ ගන්නැ
මං: කොලා
කොලුවා: දැං හරියේ
මං: ඇංං දැන් හරියේ නේන්නං
කොලුවා: හි.. හී අයියා ටක්කෙටමැ කොරලා නෙවැ
මං: ටැංකුයි මලයෝ
කොලුවා: මං ගෙහුං එඤ්ඤං
මං: පොඩ්ඩක් හිටිය නං මලයෝ
හැබැයි පුතයෝ මාත් ඇරියේ නැ, මං අහපි මෙන්න මෙහෙම
මං: ඇ බං මලයො මොකැයි මෙ කොලේ
කොලුවා: අපේ කන්තොරුවැ අයටැ දැන් වෙනමනේ අන්තර්ඡාලුවැ දෙන්නේ
මං: ඇත්තෙයි
කොලුවා: එහෙනං,
ඕං දැන් Rapidshare එකේන් මොකේක් හරි භාවන්නැ ඕනැ උනොත් ඔයාලටැ කරගන්නැ පුළුවනියැ
මං: මෙකෙන් පුළුවනියැ?
කොලුවා: එහෙනං
මං: එළයැං
කොලුවා: හරියේ
මං: එතකොට අනික් එවුවොන්ටැ
කොලුවා: උන්ටැ බැරියැ
මං: හුටා කෙලියැං
කොලුවා: මොකැං
මං: නැ මුකුත් නැතියැ, ගෙහුං වරෙංයැ
ඔන් වැඩේ, දැන් Dialog එකේ අයට නම් පුළුවනි file sharing site වලින් භාගත කරන වැඩ කරගන්න, එවගේම අනිත් සම්බණ්ධතා වල සමහර වෙබ් අඩවි වලට යන්නත් සීමා පනවා තියෙනවා නේ, ඕන් දැන් ඒ සීමා බන්ධන මෙ Package එකට නැහැ. එ විතරක් නෙමෙ මෙකේ වෙගයත් අනික්වාට වැඩිය හොදය. DNS කරදර අනංමනං මුකුත් නැහැ.
හි හි මාරයි.. නේ?
දැන් ඉතින් අනික් එවුවොන්ටැ දොඩන්න වෙන්නේ,
"අපිට කොයින්දැ පූසෝ මාළු,
මාළු ඉන්නේ පූසෝ මුදේ " කියලා තමයි.
හිකිස්
9 ප්‍රතිචාර:
කොළඹටැ කිරියැ අපිටැ කැකිරියැ
University Student Package (50% off) එකෙනුත් කරදරයක් නැතුව දැං rapidshare files බාන්න පුළුවන්.
ඇත්තෙයි, මං දැනං උන්නේ නැං නොවැ,
මං හිතං උන්නෙ මට විතරැයි කියා නොවැ
එහෙනං කාරි නැ,
පවු නොවැ අනික් එවුවොං ඇං
හැබෑටමැ මොකක්දැ මේයැ භාසාවෙයැ
මෙයැ නියැමැ හෙළුවැයි, මම මැ හෙළුවෙන්මැ වනන්නෙයැ,
කැමැත්තෙක් වනා ගන්නයැ
අහුබුදු ශුරින්ගෙන් මැ මාත් ගත්තේ නොවැ
වරදක් ඇතොත් අනුපංකා කරත්වැ
අනුකංපා ලියද්දි පරිස්සං වෙන්ටැ. ඔය බිංදුව තව එක අකුරක් වමටැ ගියෙ නම් තේරුම වෙනස් වෙනවායැ. :D
පොච්චියේ, මාර වැඩෙයැ තවැ ඩිංගෙං වෙන්නෙයැ, එකටත් ඉතිං අනුකංපාම කොරනු මැනැවැ
අපේ ඒවයෙනුත් කරදරයැකින් තෙරැව බා ගත හැකියැ
එහෙනං ගොඩයැ, පොඩියක් බැලුව නං අර වෙබ් පිටු වලටැ රින්ගන්නැ බැරියැ කතාව, එකත් පුළුවනි නම් ගොඩයැ, අවුලක්මයැ නැතියැ.
Post a Comment