ප්‍රභාකරන් මිය යයි.

>> Sunday, May 17, 2009

සුබ අනාගතයකට සැමදෙනාටම සුබ පතමින්, තවත් එක් අලුත් ශ්‍රි ලංකාවක් බිහිවෙන මේ මොහොතේ,
ඔබ සැමට මාහට පවසන්න ඇත්තේ මෙ මොහොත වන විට ප්‍රභාකරන් නැමැති ඒ මිලෙජ්ජයා මිය ගොසි ඇති බවයි.

යුධ මුක්ත කලාපයේන් මෙ දැන් ලැබුනු ආරංචියකට අනුව ඊයේ සවස සිදු කළ දරුණු මෙහෙයෙමුකින් අනතුරුව මෙ මිලෙච්ජයා මරා දැමිමට හැකි වු බවයි.

13 ප්‍රතිචාර:

බන්ටි May 17, 2009 at 9:01 AM  

බොරු කියන්ඩ එපා බන් මැරුනා කියලා තියෙන තැනක් පෙන්නපන් බොරුවට කට කතා ගෙනියන්ඩ එපා ඔක තාම නිල නොලත් ආරන්චියක් විතරයි ප්‍රභාකරන් මැරුවනම් මෙහෙම ඉන්නවද ?. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි

නුවන්සි May 17, 2009 at 9:23 AM  

ඇත්ත. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.
තියෙන තැන පෙන්නන්න මට යුධ මුක්ත කලාපයට දැන්ම යා නොහැකිය.
මා කිවේ නැ කොහොවත් මේ තමයි නිල ආරංචිය කියලා,
දැන් ප්‍රභාකරන්ට කඩේ ගිය අයට ගොඩක් රිදෙන නිසා එයාලා යතාර්ථය පිළිගන්න කැමති නැති බවයි පෙනි යන්නේ.
තව පොඩ්ඩක් ඉවසලා හිටියම හරියටම දැන ගන්න පුලුවනිනෙ.
මා ප්‍රකාශ කළේ මට යුද මුක්ත කලාපයෙන් ලැබුනු පනිවිඩයක් නිසයි.

ප්‍රභාකරන් May 17, 2009 at 9:39 AM  

සැබැවින්ම ඔබගේ ස්වයං වින්දනයට බාධා නොකරමි. ලිංගික කටයුතුවලදී බාධාකිරීම තදින් කෝපයට පත්වන්නකි

නුවන්සි May 17, 2009 at 9:59 AM  

මෙ රට විනාශ කල මිලෙච්ජයන්ගේ ගතිගුණ ලොවට කීමට මෙයිට වඩා දෙයක් නොමැත.
ඔවුන්ගෙ හෙලුව ඔවුන් විසින්ම පෙන්ව දිමට කළ මෙවැනි ප්‍රකාශ මා විසින් අනුමත කලේ එහෙයිනි.
මේ IP එක මා විසින් නොනවැත්වුයේ එහෙයිනි.
අඩා වැල පිමෙන් දැන් ඉතින් කම් නැත.
ඔවුන්ට දැන් කළ හැකි දෙයක් ද නැත, ඔවුන් කරනා දේ ඔවුන් ව්සින් අනුන්ටම කියමින් ඉන්නවා හැර.

බන්ටි May 17, 2009 at 11:01 AM  

@ ප්‍රභාකරන්
ඔබ ලබනා වින්දනයට මේහි කිසිවෙකුත් බදා කර නැත්නම් ඔබගේ පාඩුවේ සිටින්න ඔබේ ස්ත්‍රි පුරුෂ භාවය හෙලි නොකර මේහි ඇති මාතෘකාවට අදාලව සංවාදයේ යෙදෙන්න .
@ NuwanC
ඔබ මෙහි නිල ලත් අරන්චියක් බව පවසා නැති බව සත්‍යකි නමුත් ඔබ මේ ලියා ඇති දේ තවමත් හෙලි වී නොමැත
ඔබ මේ පිලිබද ලිවීමෙන් මට හැගුනු දේ නම් සිරස මෙන් කාටත් කලින් ප්‍රවෘත්ති කියා ලාංඡනය ගසා ගැනිමට සැරසෙන්නාක් මෙනි
මෙහි ඇති අකාරයට ත්‍රස්තවාදය නැති කර එකම රටක් හැටියට ශ්‍රී ලංකාව පත් කිරිමට අපිද කැමැත්තේමු.
ඔබ ලියා ඇති දේ තවමත් සිදුවී නැත එය හරියටම සිදුවූ විට ඔබ ලියන්නේ කුමක්ද මෙහි මාතෘකාව වෙනස් කර නැවත මේ ලිපියම පළ කරන්නේද සැලකිලිමත් වන්න දෙයක් සිදුවී ඇති බවට හරියටම සැක හැර දැන ගත් පසු වෙනත් අය ඒ පිලිබදව දැනුවත් කරන්න
වැරද්දක් දුටුව හොත් එය පෙන්වා දීමට පසුබට නොවෙමි

බන්ටි May 17, 2009 at 11:03 AM  

ඔබට හැකිනම් Word verification අයින් කරන්න ස්තුතියි :)

Jude May 17, 2009 at 11:14 AM  

@ප්‍රභාකරන්,
ප්‍රභාකරන්ගේ මිය යැම සත්‍යක් වුවත් නැතත්, මෙ විදිහට හැසිරෙන්නේ ඇත්තටම කොටින්ට කඩේ යන අය බව නම් පැහැදිලිය. ශිෂ්ඨ සම්පන්න සමාජයක මෙ විදිහට හැසිරිමෙන්ම මෙ මිලෙච්ජ කොටි අතක් බව නොකිය මනාය.
ප්‍රභාකරන් මිය ගියත් මෙවැනි ප්‍රභාකරන් ලා අප සමාජයේ ඕනැතරම් හමුවිය හැකිය. වඩ වඩාත් ප්‍රවෙශම් විය යුත්තේත් මෙවැනි අයගෙන්ය.
මොකද එළිපිට එන අයව හදුනාගත හැකිය. එහෙත් මෙලෙස හැංගෙන හිකනලුන්ට කුමක් කරන්නද?

Unknown May 17, 2009 at 11:18 AM  

මටත් ඔය ආරංචිය ආව. මිනිය කොළඹටත් ගෙනල්ල කියල ඇත්ත නැත්ත නොදනී.

නුවන්සි May 17, 2009 at 11:31 AM  

හෙතුව පැහැදිලි නැ ඇයි අයින් කරන්න කිවේ කියා, කමක් නැ, Word verification අයින් කරා

LRRP May 17, 2009 at 11:50 AM  

http://www.timesonline.co.uk/tol/news/world/asia/article6301821.ece

THE satellite call came in the early hours of yesterday. The Tamil Tiger leader was desperate. For the first time in their decades-long struggle against the Sri Lankan government, the rebels were offering to lay down their weapons in return for a guarantee of safety.

“Don’t say surrender,” insisted the leader, speaking calmly, despite the obvious desperation of the few survivors of the once ferocious Liberation Tigers of Tamil Eelam (LTTE), now cornered in an area roughly the size of Hyde Park with tens of thousands of civilians.

It was the sound of defeat. After more than 25 years, the civil war in Sri Lanka was over. The only question was whether it would end in an ordered fashion or a bloodbath.

ප්‍රභාකරන් May 17, 2009 at 4:06 PM  

අයියෝ මම ලෝක පාපයක් කරලා තියෙන්නේ. බල‍නකොට ගොඩාක් අය කලිසට යටින් අත දාලා හොරෙන් ස්වයං වින්දනයේ යෙදෙමින් ඉදලා තියෙන්නේ. අනේ මට සමාවන සේක්වා.....ඒත් ඉතිං වැඩේ ඉක්මනට ඉවර කරන්න ආන්ඩුව දෙන එකක් නැහැ. කොහොමටත් දැන් කාලෙක ඉදලා ටික ටික ආතල් දෙන ගමන්නේ හිටියේ. කොහොමටත් තව දවසක් දෙකක් යයි Climax එකට එන්න. එතකං අල්ලගෙන ඉන්න. නැත්තම් හොදම ටික මිස් වෙනවා. ඒක හින්දා කවුරු කවුරුත් ඉක්මන් වෙන්න එපා....(තරහ ගත්තොත් ආතල් කැඩෙයි)

ප්‍රභාකරන් May 17, 2009 at 4:35 PM  

හැංගෙන්නේ මොකද යැයි අහන ජූඩ්යි, බන්ටියි අහගනිං,
මම හැංගෙන්නේ තොපිට බයේ. තොපේ මිනීමරු ආණ්ඩුවට බයේ.ඒත් තොපි හැංගෙන්නේ මාත් එක්ක හැප්පේන්න කොන්දක් නැති කමට. කොන්දක් නැති පො.....යෝ

Jude May 17, 2009 at 11:28 PM  

@ ප්‍රභාකරන්,
ප්‍රභාකරන්ලා කොහොමත් කරන්නේ මිනිස් පලිහක් තියාගෙන හැංගෙන එකනේ එයයි මෙයයි අතර වැඩි වෙනසක් නැ, එ බව කියන දෙයින්ම තෙරෙනවා,
ඕනැවට වඩා උඹ ඔය කරන වැඩෙ ගැන කියවන්න එපා මොකද වැඩිය කියවන්නේ මුකුත් කරගන්න බැරි, අරක නැති අයයි.
උඹෙ ජාතකය ගැන නම් දැන් හැමොම දන්නවා, එත් දැන් උඹේ ස්ත්‍රි-පුරුෂ දෙකටම නැති බව අන් අයට පෙන්වන්න එපා.

Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP