ප්‍රිතිමත් වෙසක් උළේලක් වේවා.

>> Saturday, May 9, 2009

අද වෙසක් පොය දැන් නම් ගොඩක් රෑ වෙලා 1.45 ට විතර ඇති, එත් වෙසක් පොය ගැන පොඩ්ඩක් ලියන්න ඔනා කියලා හිතුන නිසා ලියන්න පටන් ගත්තා.

බුද්ධ වර්ෂ 2553 බුද්ධ වර්ෂයයි මෙ උදාවුනේ.

අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලොව ඉපදිම , උතුම් වු සම්‍යක් සම්බොධිය අවබොධ කිරිම ,අජරාමර සාන්ත පරිණිර්වාණයට සම වැදිම යන ත්‍රිවිද මංගල්‍යන් සිදුවුනේ මෙවැනි වෙසක් පුන් පොහෝ දිනකදීය.
සම්‍යක් සම්බොධිය අවබොධ කිරිම සදහා සුමේද තවුස්ව දීපන්කර බුදුරදුන්ගේ විවරන ලැබුවේද මෙවැනි වෙසක් පුන් පොහෝ දිනකදීය.
මණිඅක්ඛිත නා රජුගේ ඇරයුමින් කැළණියට වැඩම කොට වදාළ උතුම් දවස ද මෙවැනි වෙසක් පොදාකය
සුමන සාමන් දෙවිදුගේ ආරධනයෙන් සමනළ කදු මුදුන මත ශ්‍රී පාද ලාංඡනය පිහිටු වා වදාළ උතුම් දවස ද මෙවැනි වෙසක් පොහෝ දිනකදිය.

0 ප්‍රතිචාර:

Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP