‍මගේ අලුත් බයිසිකලේ Yamaha FZ - 16

>> Friday, July 10, 2009

ඕං ටික දවසකට පස්සේ ආයේ වැඩට බැස්සා, පහුගිය ටිකේ සැරට වැඩ වැටුනා එකයි මෙ පැත්තේ එන්න ලැබුනේ නැත්තේ.
ඕං ඉතින් මං ආයි ආ‍ව ඇවිත් යන්න

එකයැ වැඩේ පහුගිය දොහේ මං ගත්තා නෙවැ මාර භාණ්ඩයක්.

හික්. භාණ්ඩයක් කිව්වට මොකැ මෙකා අඡානීය අස්පයෙක් නෙවැ.
මොකැදැ දන්නවද නම

Yamaha FZ 16




තාම ඉතින් ලියාපදිංචි කරලත් නැහැ. මටත් ඉතින් ලයිසොනුත් නැති එකේ වැඩිය දුරකට යන්නත් බැරි වුනා තාම, පන්සලට තමයි මුලින්ම ගොහින් ආවේ. මෙක ඉතින් මගේ පළවෙනි එක නොවෙයි එත් පුදුමාකාර ආසාවකින් ගත්ත එකම එක කිවොත් නිවැරදියි.

කාලයක් තිස්සේ තිබුන හිනයක් නොවැ මෙක එකයි අරං දැම්මෙ මෙකාව
ඔයාලටත් මෙහෙම හිනයක් තිබුනද බලන්නකෝ එහෙනං

රෙසිං සයිකල් වගේ පෙනුමක් තියෙන්නත් ඕ‍නි.
හැබැයි පුතෝ ඉන්දන අරපිරිමැස්මකුත් තියෙන්ට ඕනි.
සාක්කුවට වැඩිය අමාරුවක් නැති වෙන්ටත් ඕනි.
ගෙවන මුදලට අලුත්ම නැති වුනත් අලුත් වගේවත් පෙන්න ඕනි.

මෙ සයිකල් පොඡ්ඡත් මෙවාට අනුගත වෙනවා නෙවැ එකයි මයේ හිත ගියේ.‍
දැනට තියෙන සයිකල් දිහැ බැලුවම මෙකා පුදුමාකාර ලස්සනක් නෙවැ තියෙන්නේ.
රෙසිං සයිකල් ‍වගේ වටෙටම පුරවලා නැතිවා. එ කියන්නේ මෙකා Cruise වර්ගයේ naked model එකක්.
වැරදියට ගන්න එපා මෙ කියන්නේ මෙකේ අර වෛවාරණ ඇදුම් අන්දවා නැති නිසා නෙවැ.
එ වගේම කුරුස් කියන්නේ ඉතින් ඔය රෙසිං වගේ පෙනුම තිබුනට එවගේම ගති ගුන නැ. එ කියන්නේ ඔය pick up එක වගේ දෙවල්.
මෙං බලන්නකො එහෙනං වැඩෙ හැටි,



* FZ16’s air cooled, 2 Valve,153cc engine එකක් තමයි තියෙන්නේ 5-speed tranmission සමගින්.

* To give a sense of volume to the machine, an external diameter of 35mm is adopted in a two-layer type exhaust to minimize the effect of heat on the pipe. The layout features a large-volume primary character on the underside of the crankcase. The muffler is an irregular shaped tapered type mid-ship muffler. දුම් බටෙ ගැනනේ මෙ කියන්නේ, සද්දෙත් අඩු කරන ගමන් රත් විමත් අඩුයි මෙකේ.


* FZ16 is neither oil cooled nor fuel injected (FI) yet it breathes through negative pressure type carburetor. දුව සිසිලන පද්ධතියක් තමයි මෙකේතියෙන්නේ

* FZ16 pumps out 14PS of peak power and 14Nm of Peak torque. The peak torque comes at a lower rpm of 6000rpm.
Yamaha says the peak torque of FZ16 is unprecendented. ඇංඡිමෙ බලය ගැනනේ ඔය කියන්නේ


* At the rear FZ16 gets monoshock suspension but no rear disc brake. මෙ කියන්නේ මෙහි පිටුපස ඇත්තේ එක් shock එකක් පමනයි බවයි. හරියට රෙසින් බයික් වල වගේ.




* Tubeless at the fore and aft of the FZ16 is an another nice feature. But what makes you jump to the skies. The 140-60 17R is the fattest tyre ever seen in an Indian bike. The tyre is also a radial again a first among Indian bikes. දැනට ඉන්දියන් බයික් වලින් පළලම ටයරය තියෙන්නේ මෙකේ, එ විතරක් නෙවේ එකත් ටියුබ් ලස් ( කරදර ලස්, පටලැලි ලස්, එ වගේම අතර මග හුචස් ලස්)



* Excessively colorful console.
* Full LCD Display,The meters on the FZ16 are installed in a Full Liquid Crystal Display. The speedometer, tachometer, trip meter, fuel gauge and other indicators are set in optimum position to keep the field of vision clear. Also, the engine starting signal is an example of the spirit of innovation. මෙ මිටර පද්ධතියයි මෙය තනිකරම LCD චයිනිස් බයක් වල නම් දැනට හුවමාරු වන ගියරයත් පෙන්වනවා එත් මෙකේ නම් එච්චර එ ගැන හිතලා නැ. අපිට අන්තිම ධාව‍නයේ දුර පවා මෙකෙන් බලා ගන්න පුළුවනි. ඉන්ධන ප්‍රමාණය, වගේම ඇංඡිමෙ දොෂ හගවනයද ඇතුලත්.


* fragile tank and all other plastic cosmetics. දැනට රතු, කළු හා තැඹිලි පාටින් ගන්න පුළුවනි.

mileage test 1
: 49kmpl @ near constant speed of 40 km/hr @ cold engine
the fz ran 24.4 km on measured 500ml of petrol that gives 48.8km mileage on 1litre of petrol
mileage test 2: 44kmpl @ near constant speed of 40 km/hr @ hot engine
fz bein pre run 2 about 30 kms the mileage drop is 4.6km i.e around 22.1 km / half litre
that is bout 44.2 kmpl. මෙ ඉතින් ඉන්ධන වැය විම පිළිබදවයි.

මට නං ඉතින් වැඩිය කාර්මික දැනුම නැ එත් දැනෙන විදියට නම් මට තියෙන හොදම ඉන්දියන් බයික් එක තමයි මෙ.

මොකද ඡපන් හොන්ඩා හොනට් එකක් ගන්න අඩුම තරමෙ 130 chasis එකක් උනත් රු. 400K විතර ගානක් යනවා එත් recondition නේ. (චැසි අංක 100 සිට තමයි ටිකක් හරි ඉන්දන අරපිරිමැස්මක් ඇත්තේ එකත් ඉතින් 30/kmpl) දැනට තියෙන අනිත් ඉන්දියන් බයික් ගැන ඉතින් මම කියන්න ඕනි නැනේ.
සමහර එවා දැක්කම ඉතින් බඩ දගලනවානේ.

එ අතින් මෙක Brand new නේ. මෙ මොඩල් එකේ දැනට තියෙන හොදම එක කියලයි හැමොම කිවුවෙත්.
ඕං බලන්නකො මගේ වංඩියේ හැටිත් එහෙනං















වැඩෙ තියෙන්නේ මෙ බයික් එක ගන්න ගියාම විදින්න වෙන දුක ගැනයි, මෙකට දැනට ඉල්ලුමට හරියන සැපයුමක් නැහැ මාස දෙකක් බලන් ඉදලා තමයි මාත් ගත්තේ.
එ විතරක් නෙමෙ කළුපාට නම් කොහොමත් ගන්න නැ. (ඕ‍නිම නම් කියන්න ගන්න ක්‍රමයක් මම කියලා දෙන්නම්, මාත් අපරාදෙ කියන්න බැ පුදුම යුද්ධයක් තමයි ප්‍රධාන කාරයාලයත් එක්ක කලේ)

ප්‍රධාන කාරයාල‍‍යෙ ගානත් ටිකක් වැඩියි, එත් සමහර නියොඡිතයෝ තමන්ගේ ආදායම අඩු කරගෙන බයික් එක ටිකක් අඩුවට දෙනවා. එක නිසා නියොඡිතයෙක් ගාවට ගියොත් හොදයි සැලකිම අතිනුත්. ප්‍රධාන කාරයාල‍‍යෙ ඉන්නේ පිස්සෝ ටිකක් එයාලට බිස්නස් ඔනි නැ. සොබනේ විතරයි.
එ මදිවට එයාලගේම ලිසිං එක හපොයි එකේ කෙරුවාව ලියන්න වෙනම දවසක් ඕනි. එ මදිවට ගිනි ගණන්, ලොකු ලොකු වාක්‍ය අහන්නත් වෙනවා.

ඉට හොදයි. අර වගේ තැනකට යන එක. එයාලට බිස්නස් එක කරගන්න ඕනි නිසා හතර පස් සැරේ අපිට කථා කරනවා. ලිසිං අය ගෙදරටම එවනවා. ඉතින් අතන තරම් වද වෙන්න ඕනි නැ.

leasing කරනවා නම් කල්පනාවෙන් කරන්න එයාලගේම එවාට ගියාම ගාන ටිකක් සැරයි (උපදෙස් ඕනි නම් කියන්න නොමිලේ ලබා දෙන්නම් හොද තැන් වල)









මෙං පොස්ට් එක බැලුව වගේම මම බෙල්ල කඩා ගත්තම ඉස්පිරිතාලෙටත් ඇවිත් යන්න එන්න මාව බලන්න හොදේ,
එහෙ හිටියේ නැත්නම් කෙලින්ම මොචරියටම එන්න.
ෂුවර් එකටම එතන ඇති.

හිකිස්.

19 ප්‍රතිචාර:

ශාකුන්තල | Shaakunthala July 11, 2009 at 3:18 AM  

ආ.. එළ! මෙන්න මගෙන් සුභ පැතුම්!!!!
හැබැයි පුතෝ කරන දෙයක් පරිස්සමෙන්... නයිට් රයිඩර් පෙන්නන්න ගිහින් අතෙයි කකුලෙයි ලෙලි ගැලවිච්ච එකෙක් මේ කියන්නෙ. :P

එදා ඉඳලා,
සාමාන්‍ය ගමේ පාරකදි මගේ වේගය 40ට අඩුයි
හොඳට කාපට් කරපු පාරකදි 80ට වඩා ටිකක් වැඩියි. ;)

--
හැබැයි මගේ ප්‍රියතම බයික් එක යමහා නෙමෙයි. ඒක ලංකාවෙදි ගන්න තියා හිතන්නවත් බැහැ. :( ඒක ජීවිතාන්තය දක්වා හීනයක්ම වේවි (විදේශගත නොවුණොත්).
http://www.hayabusa.info
http://www.youtube.com/watch?v=e20G96Bmfd0

දුකා July 11, 2009 at 4:05 AM  

සුභ පැතුම් . . . ! !
හැබැයි පරිස්සමින් හොදේ . . . !

Chamara July 11, 2009 at 5:27 AM  

අපෙන් සුභ පැතුම්...කීයක් උනාද ලොක්කා ඕක?

Anu July 11, 2009 at 8:19 AM  

හ‍ෆෝයි මට නං බයික් එපා වෙලා තියෙන්නෙ දෙතුං පාරක්ම බෙල්ලකඩාගෙන තියනව.

Anonymous July 11, 2009 at 8:23 AM  

machan,meke price eka kohomada?

ම.ම.ගි July 11, 2009 at 8:54 AM  

Wow! නියම භාණ්ඩයක්නෙ මේක! පට්ට ආ...
ඇත්තටම මේක කීයක් විතර වෙනවද? ගන්න නෙවෙයි නිකං සාමාන්‍ය දැනුම වැඩිකරගන්න ඇහුවෙ!

Thilina July 11, 2009 at 9:22 AM  

පට්ට භාණ්ඩයක් බං. මාර ගති. ඒත් දෙයියනේ කියලා හිමින් පලයන් - අත්දැකීම් සහිතයි. ඒ නිසා මැක්ස් ස්පිඩ් එක 60 වගේ තියාගනින්.

Kanishka July 11, 2009 at 10:59 AM  

අඩෝ ගාන කියපන්කො අගේ කරන්නෙ නැතුව.. :P

NUWAN July 11, 2009 at 2:29 PM  

ශා නියමයි.ඈත්තටම ගාන කීයද?ම්ගෙ නම් glx125

Sasika Nanayakkara July 11, 2009 at 4:28 PM  

ෂා......නියමයි.....
මරැ මචං. එල හැබැයි වැඩ දාන්නේ පරිස්සමින් හොදේ.

Anonymous July 11, 2009 at 5:53 PM  

පට්ට බයික් එකක්නේ.. එල එල...හැබයි පුතෝ පරිස්සමෙන්... අපි පරිස්සමේන් ගියත් අනිත් එවුන් හින්දා කෙලවෙනවා....පරිස්සමෙන් පැදපන්...

නුවන්සි July 11, 2009 at 9:53 PM  

@ ශාකුන්තල,
ටැංකුයි කිවුවා.
‍"හොඳට කාපට් කරපු පාරකදි 80ට වඩා ටිකක් වැඩියි. "
මෙ කොළඹ මෙ ගානින් යන්න පුළුවනි නම් ඉතින් midtown madness game එක ගැහුවා වගේ තමයි. හිකිස්
මගේ නම් ඉතින් Harly ය තමයි ලංකාවෙ නම් පදින්න බැනේ.
මටත් මොන හෙතුවක් හින්දද දන්නැ Yamaha ම ලැබෙන්නේ, දැනටත් මං ගාව Yamaha auto gear එකක් තියෙනවා. අර Scooty pep එක ආවට පස්සේ එක පදින එක අත ඇරියා.

පැතා July 11, 2009 at 10:03 PM  

මටත් වටයක් දියන්කො පදින්න

නුවන්සි July 11, 2009 at 10:16 PM  

ටැංකුයි කිවුවා ඔක්කොටම

@ දුකා,
ගත්ත දවසේම තව පොඩ්ඩෙන් හබස් එකෙක් මට වෙට්ටුවක් දැම්මා එකාව බෙරන්න ගිහින් තව ඩිංගෙං මං ඉවරයි. හිකිස්.

Anu,
එකනං ඉතින් එහෙම තමයි බයික් වලින් තමයි වැඩිම අනතුරු වෙන්නේ මෙ කාලේ තමයි ඔය ඕක්කොම සෙල්ලම් එකා දෙන්නා වෙනකොට ඕවා බැනේ

මම මචන් ගින්දර,
පුළුවනි නම් ගන්න ට්‍රයි එකක් දෙන්න, ලීසිං එකකින් ගන්න පුළුවනිනේ.

Thilina,
හ්ම් එක ඇත්ත. හැබැයි දැනට නම් කොහොමත් හිමින් තමයි ගමන, ඇයි ඇංඡිම අලුත් නේ 40ට එහා යන්න හොද නැ 1000KM වෙනකං

Nuwan,
මෙකයි නුවන් අරපරිස්සම ගැන හිතනවා නම් ඉන්ධන පිරිමහින එවා ඕනි තරම් තියෙනවා නේ. එවගේම රොද දෙක කැරකැවෙනවා නම් ඉතින් එච්චරයි නේ. එත් මම මෙක ආසාවට ගත්තේ එක නිසා එදිනෙදා පාවිච්චියට නම් සුදුසු නැති වෙයි. එකට ඉන්ධන හොදට වැඩ කරන එකක් තමයි හොද නෙද?

සසික, panhida
අනිවා මචෝ‍්‍. තාම මැරෙන්න හිතුවෙ නැ මං.
එත් පුරශ්නේ කියන්නේ මෙක දැක්කම අනික් උන්ට පිස්සු හැදිලා උන් මට වැඩ දාන්න එනවා නේ. එතකොට ඉතින් අපෙත් නාඩි වැටෙන්න ගන්නවා නෙවැ.

නුවන්සි July 11, 2009 at 10:21 PM  

chamara, Kanishka, Anonymous,
මචං මෙක company එකෙ නං කිවුවෙ 230,000/- කියලා
එත් මට document charges, insurance අනං මනං set වෙලා එනකොට 260,000/- විතර උනා.
ලීසිං කරන ගාන වැඩි වෙන්න වැඩි වෙන්න document charges, වැඩි වෙනවා එකයි වැ‍ඩේ.
එක නිසා පුළුවන් තරම් ලීසිං අඩු කර ගත්තොත් හොදයි.
අනික මාසේට ගෙවන ගාන අඩු කර ගන්න පුළුවනි ගෙවන අවුරුදු ගාන වැඩි කරගෙන (අවු.3කට) එත් එතකොට එයාලට අපි ගෙවන පොලියත් එ එක්කම වැඩි වෙනවා

නුවන්සි July 11, 2009 at 10:23 PM  

@ පැතා,
දෙන්නං හැබැයි මහරගමට එන්න වෙනවා
මොකද ලියාපදිංචිය තාම නැති නිසා ප්‍රධාන පාරේ වැඩිය කරක් ගහන්නේ නැ

Anu July 11, 2009 at 10:35 PM  

මාත් ඉන්නෙ මහරගම පැත්තෙම තමා..

නුවන්සි July 13, 2009 at 11:45 AM  

@ Anu,
ඒළ ඒළ
ඒහෙනං අපි වෙලාවක සෙට් වෙමු.

Anonymous August 6, 2009 at 12:33 AM  

ela kiri machan. 1000km pannama kiyapan api drag ekak yang... ;)

Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP