මහාචා‍ර්ය සුනිල් ආරියරත්නයන්ට සුභ උපන්දිනයක් වේවා.

>> Tuesday, July 28, 2009

අද මහාචා‍ර්ය සුනිල් ආරියරත්නයන්ගේ උපන්දිනයයි.
වයස කියන එක හරි නැනේ එක නිසා නොකියා ඉන්නම් නෙද? ඕං අද පොඩි සාදයක් එහෙමත් තිබුනා. ඔහුට සුභ පතන්න. කට්ටියම එතනට සෙටිවෙලා ඉන්නේ

ඕං එහෙනං මාත් සුභ පතන්නම් මගේ බ්ලොග් අඩවියේ මෙන්න මෙහෙම,

සිංහළ සිනමාවට තව තවත් හොද නිර්මාණ කරන්නට,
සිංහළ ගීත සාහිත්‍යට තව තවත් අරුත් බර ගීත දායාද කරන්නට,
සිංහළ සාහිත්‍යට තව තවත් හොද පොත් ලියා පල කරන්නට,
එ වගේම මෙ රටෙ දස දහසක් දුවා දරුවන්ගේ ඇස් පාදන්නට,

එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා.

5 ප්‍රතිචාර:

දුකා July 28, 2009 at 10:57 PM  

ane aththamai 120 ta 220k magenuth subha pAthum . .. !

Anju July 29, 2009 at 8:11 AM  

මමත් එතුමාට දීර්ඝායුෂ පතනවා..

SankaSoft Audio Video Productions July 29, 2009 at 10:41 AM  

සුනිල් ආරියරත්න මහාචාර්යයතුමනි
ඔබ‍ට සුභ උපන්දිනයක්..
ඔබට දිගාසිරි...

සංජීව July 29, 2009 at 12:50 PM  

වර්තමානයේ ජීවත් වන සොදුරු ඇදුරෙක්... විශ්වවිද්‍යාලයේදී තරුණයින්ටත් වඩා තරුණ නිදහස් මිනිසෙක්. ඒ ඒ කාලයන් හිදී කාලානුරූපව සමාජ මැදිහත්වීම් කරන ලද මැදිහත්කරුවෙක්. මත නිෂ්පාදකයෙක්, අති ප්රබල සංවිධායකවරයෙක්... අපිත් ඉගෙන ගත්ත දේ බොහොමයි... සුනිල් සර්ට නව තරුණ දිවියකට (රට වෙනුවෙන්) ආරාධනා කරනවා.. සුබ උපන් දිනයක් වේවා.. සංජීව සේනාරත්න

NUWAN August 1, 2009 at 3:30 PM  

කලා කෙත පෝෂණය කල අති දක්ශයාට සුභ උපන්දිනයක්.හදවතින්ම පෑතුම් එක් කරමි.

Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP