අනුන්ගේ පරිගණකයකින් තමන්ගේ වෙබ් පිටුවේ හැඩරුව බලා ගන්න

>> Friday, August 28, 2009

ඔයාලට තම තමන්ගේ වෙබ් පිටු අනිත් අය දකින විදිහ දැන කියා ගන්න ඕනිද?

එ කියන්නේ විවිධ වු මෙහෙයුම් පද්ධති වලදි මෙන්ම විවිධ වු වෙබ් ගවෙෂක වලට ඔබගේ වෙබ් පිටුව පෙනෙන විදිහ දැන ගන්න සහ එවායේ දොෂ නිරාකරනය කරගන්න මෙය බොහොවිට ප්‍රයොඡනවත් වෙවි.


මෙය Johann C. Rocholl. කියන මහත්ත‍යාගේ වැඩක් ලු එයා මෙක නොමිලේ පවත්වා ගෙන යන්නේ එ කියන්නේ Free & Open Source.






මෙහිදි සිදුවන්නේ ඔබගේ වෙබ් පිටුවෙ ලිපිනය මෙහි සදහන් කිරිමෙන් එය මෙහි සදහන් වෙන නොයෙකුත් ආකාරයේ පද්ධති මෘදුකාංග වලදි මෙන්ම නොයෙකුත් ආකාරයේ අන්තර්ඡාල ගවෙෂකයන් මාර්ගයෙන් එම පිටුව විවෘත කොට එහි කුඩා තිරපිටපතක් මෙහි පෙන්විමයි.

 






මෙමගින් ඔබට තමන්ගේ බ්ලොග් අඩවිය කුමන ආකාරයෙන් දිස්වන්නේදැයි අවබොධයක් ලබා ගත හැකිය.








http://browsershots.org./

ඔන්න තියෙනවා තැන ගිහින් බලාගන්නකෝ

6 ප්‍රතිචාර:

Isuru Wijesinghe August 28, 2009 at 7:00 PM  

ස්තූතියි. මට මේ වගෙ එකක උවමනාව තිබ්බ.

Unknown August 28, 2009 at 11:00 PM  

මරු මරු. අගේ ඇති බඬ්ඬක්...

NUWAN August 29, 2009 at 7:18 AM  

ඔන්න මමත් බෑලුවා.හොදයි.

Madhawa Habarakada August 29, 2009 at 10:37 AM  

මේක නම් නියමයි, මට අවශ්‍යම දෙයක්. මම බලන්නෙ Dreamweaver වල තියෙන Browser Compatibility ටෙස්ට් එකෙන් විතරයි. ඒත් ඒක මට මදි. ස්තුතියි.

August 29, 2009 at 5:43 PM  

අපොයි මේකනම් හරි ප්‍රයෝජනවත්
අපිට හරිවදේ නැත්නම් අපේ පාරිභෝගිකයන්ගෙන්

නුවන්සි August 30, 2009 at 10:07 AM  

ස්තුතියි කෂ්ටියටම, මෙක මං ගාව සැහෙන දවසක් තිස්සේ තිබ්බ ලිපියක් එත් දාන්න අමතක වෙලා තිබුනේ. කාලයක්ම එන්නත් බැරිවුනානේ මෙ පැත්තේ. ලැබෙන ඉඩෙන් යාළුවන්ගේ ලිපි කියෙව්වා විතරයිනේ කලේ. (මුකුත් ලිවෙ නැති වුනාට කෂ්ටිය තරහා අවසර)
ගුගල් සමුහයට කෙනෙක් අහලා එවලා තිබුනා වෙබ් ගවෙෂක ගැන සංසන්දනයන් කරන්න කියලා එතකොටයි ඕං මගේත් කංපනාවට අවේ මෙහෙම එකක් මං දැනං උන්නා නේං කියලා.
එතින් මං දැම්මා.
ඕං ඈ.
හැබැයි එක දවසකට පනස් ගානක් විතරයි ‍සොයා බලන්න දෙන්නේ
එකත් සමහර තිර රුප ගන්න වෙලාව වෙනකොට අපේ වෙබ් පිටුව ලොඩ් වෙන්න පටන් අරගෙනත් නැති වෙන්න පුළුවනි. එක නිසා Blank තිරපිටපතක් තමයි පෙන්වන්නේ.
එකට කලබල වෙන්න එපා. ආයිත් පාරත් ට්‍රයි කරලා බලන්න.
එකට හෙතුව එයාලගේ අන්තර්ඡාලයෙ වෙගය මදිකම වෙන්නත් පුළුවනි. අපෙ වෙබ් පිටුව දිස් විමෙ මන්ද ගාමි බව වෙන්නත් පුළුවනි.

Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP