නිමාවක ඇරඹුම
>> Thursday, January 1, 2009
යුද්ධය ඉවර වෙන්න ලගයි, එ ගැන හරිම සතුටක් දැනෙනවා. එත් සිදුවු විනාශය මෙපමනයි කියන්න බැහැ. ජරාජිර්ණ දෙශපාලනය හා අපේ මොඩකම් නිසා අපිට අහිමු වු ජිවිත ගනන අතිවිශාලයි. සිංහල, දමිල, මැලේ, යොනක, බර්ගර් මෙ සියලන්ම දැන් අපේ අයයි. එක වගේ නැ කියලා අතේ ඇගිලි කපා ගන්න පුලුවන්ද?
අපිට තියෙන්නෙ එක රටයි එක ඇත්ත, එත් දැන් මොනව කරන්නද? අපි ඔක්කොම දැන් ඉන්නෙ මෙ පුංචි රටෙනෙ ඉවසිමෙන්, කෑපවිමෙන්, අන් අයගෙ අදහස් වලටත් ඉඩක් දිල, සාමයෙන්, සහයොගයෙන් ජිවිත් විය යුතු කාලය දැන් එලබිල තියෙන්නෙ.
සියල්ලන්ම වටහා ගත යුතු දේ නම් අපි සවොම තම තමන්ගෙ ආගමට දහමට නැඹුරු විය යුතු කාලය දැන් එළඹි අති බවයි. විශෙෂයෙන් මතක් කල යුතු වන්නෙ, අන් අයට හිරි හැරයක් නොවන අයුරින් තම තමන්ගෙ ආගමනුකුල කටයුතු ඉටුකිරිමයි.
හැකි නම් සියල්ලන්ම සත්ව ඝාතනයෙන් වැලකිය හැකිනම් එයයි ඉතාම උත්කෘෂ්ඨ වන්නෙ. මක් නිසාද යත් මිහිපිට සිටින සියලුම ජිවින් ට එක හා සමාන ලෙස මෙ පොලොව මත ජිවත් විමෙ අයිතිය හිමි විය යුතු බවයි මාගෙ විශ්වාසය.
සාමය උදා විය යුත්තෙ මනුෂ්‍යයන්ට පමනක් නොවන බවද තෙරුම් ගත යුතුය.
එමනිසා අපි දැන්වත් චින්තන විප්ලවයක් කිරිමට අවස්ථාව උදා කරගැනිමට උත්සුක වෙමු.
0 ප්‍රතිචාර:
Post a Comment