නිර්පාක්ෂිකයාට අභියෝගයක්
>> Tuesday, January 26, 2010
මෙන්න තියෙනවා අමෙරිකාවේ පුරවැසි ප්‍රතිඥාව
මෙන්න තියෙනවා අභියෝගය
ඡන්දෙ දාට ප්‍රතම තමන් අමෙරිකාවේ පුරවැසියෙක් නොවන බවට ඔප්පු කිරිමට
පොන්සෙකාට පුළුවනිද?
ඔහුගේ අමෙරිකානු පුරවැසි භාවය ඡනතාව ඉදිරියේ අවලංගු කල හැකිද?
රට වෙනුවෙන් තම ඡිවිතය දන් දීමට කැමති ඔහු එච්චර දෙයක් නොකර මෙ ප්‍රංචි දේ වත් කරලා පෙන්වනවද?
0 ප්‍රතිචාර:
Post a Comment