රු. 1800 කට මැලෙසියාවට යන්න කැමතිද?

>> Sunday, June 7, 2009

කැමතිදත් අහනවා නිකන් වගෙනේ නෙද?
එහෙනම් කරන්න තියෙන්නෙ මෙච්චරයි

www.airasia.com එකට ගිහින් flight එක වෙන් කර ගන්න එක විතරයි
හැබැයි ඉක්මන් කරන්න දැනටමත් booking ගොඩක් වැටිලා තියෙන්නේ,
අපායට උනත් ඉක්මනට යන්න ඕනෙනේ



මෙක අලුත් එකක්,
හදුන්වා දිම වෙනුවෙන් ටික දවසකටයි මේහෙම කරන්නේ

හැබයි මම සදහන් කලේ බදු මුදල් නැතිව, Airport Taxes සහ කොලඹ සිට ක්වාලා ලම්පුර් දක්වාත් යලිත් ක්වාලා ලම්පුර් සිට කොලඹ දක්වාත් Airasia return ticket price එකත් එක්ක ආවම නම් ඉතින්,
රැපියල් 8450 ක් විතර වෙන‍වා.

එත් බලන්නකෝ අපි මෙ නුවරට වාහනයක් කථා කරන් පොඩි ගමනක් ගිහින් එන්න යන වියදම වගෙනේ මෙ ගානත් නේද?

අපි මෙ booking එක දැන්මම කලාට මෙ flight එක ගමන් ආරම්භ කරනනේ අගොස්තු මාසයේ 15 වෙනිදා සිටයි.
එ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න, මොකද දින වෙන්කිරිමෙදි අගොස්තු මාසෙ 15 වෙනිදායින් පස්සේ දිනයක් තමයි book කරන්න ඕනි.



මෙ වම් පැත්තෙන් තියෙනේ book කරන විදිය, කරලා ම බලන්නකෝ, එයාලගේ මෙ offer එකේ අසුන් ටීක ඉවර වෙලා නම් ඉතින් ඔයාලට අසුන් ඉතිරි වෙලා තියෙන වෙන දින ගැනත් බලන්න වෙයි.


7 ප්‍රතිචාර:

පොතේ ගුරා June 7, 2009 at 12:01 PM  

එළ..ආස හිතෙන වැඩක්..ස්තූතියි තොරතුරු වලට..

නුවන්සි June 7, 2009 at 1:45 PM  

එළ‍. එළ. තව හොද fares ලැබුනොත් දෙන්නම්

Tricks June 7, 2009 at 2:04 PM  

මිහින් ලංකා එකට දැන් නම් sorry.com තමයි,
ආයි ඉතින් ඔලුව උස්සන්න හම්බවෙන්නේ නැ, මෙ වගේ fare ආවොත් නම්.

අනූ June 7, 2009 at 7:06 PM  

අපිව එයාල එක්කං යන්නෙ කොහොම ප්ලේන් වලද දන්නෙ නෑ නේද? මගදි කඩං වැටෙයි ද?

නුවන්සි June 7, 2009 at 7:32 PM  

හ්ම් එකත් හොයල බලන්නම වටිනව,
කොහොමත් ඉතින් budjet airline වල වැඩිය පහසුකමුත් නැනේ.
අර air sahara වගේ ඇති ඉතින් පරණ ටකරං බස් වගේ.

පර්ර්

අනූ June 7, 2009 at 10:28 PM  

මම හොයල බැළුව. අවුලක් නෑ වගේ.

නුවන්සි June 7, 2009 at 11:10 PM  

ආ ඔය තියෙන්නේ ඉතින්, එළ එළ

ටැංකුයි අනු‍,

ඕන් එහෙනං BOOK කල අයට සුභ ගමන් කවුවා

Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP