ශ්‍රි ලංකිකයිනි අවදි ව‍ව් ශ්‍රි ලංකාව බෙරා ගනිව් !!!

>> Monday, December 7, 2009

ශ්‍රි ලංකිකයිනි අවදි ව‍ව් ශ්‍රි ලංකාව බෙරා ගනිව් !!!




අවුරුදු දෙකක් තිස්සේ සියලු දුක් කම්කටොළු ඉවසු ඡනතාව තමන් ඉදිරියේ දකින්නට ඇති ක්ෂේම භුමිය පසෙක ලා කටුක කාන්තාරයකට අවතිර්න වෙ යැයි සිතා ගැනිමටත් අපහසුය.



එහෙත් එය එසේ සිදු වුවහොත් ඉතිහාසය නැවත ලිය වෙයැයි සිත හදාගැනිමට නොහැකිය.

එ වෙනුවෙන් කල යුතු දැ තම තම නැනපමනින් හැකියාවෙන් කල යුතු වන්නේ දැන් දැන් සිදු වන දැ ආණ්ඩුවලටවත් හමුදාවකටවත් වැලක් විය නොහැකි නිසාය.



අර එක ඇමති කෙනෙකු කි කථාව මට සිහියට නැගේ

"ඕනි ගොනෙකුට යුද්ධ කරන්න පුළුවනි"

සහතික ඇත්ත ඕනි ගොනෙකුට යුද්ධ කරන්න පුළුවනි.

එත් ඕනි ගොනෙකුට දෙෂපාලනය කරන්න බැ , රට හදන්න බැ, අන්තර් ඡාතික බල වෙග වලට විරුද්ධව නැගි හිටින්න බැ. එත් එක්කම හතර අතට කැඩි වෙන්වුන රට එක්සෙසත් කරන්නත් බැ.



අන්න එ දේ තෙරුම් ගෙන කට වල් පියාගෙන පැත්තකට නො‍ව්,

යුද ඡයග්‍රහනයෙන් පාරට බැස ප්‍රිති වුවා සේ රටට විමුක්තිය උදා කර දුන් අසාහය නායකයාට කල ගුන දක්වන්න ඡනතාව පෙළ ගැසිය යුතුය.

අන්තර්ඡාතික විඡාතික බල වෙග පරාඡය කිරිමට පෙළ ගැසිය යුතුය.

3 ප්‍රතිචාර:

NUWAN December 12, 2009 at 7:33 PM  

ඒක නම් ඈත්ත. ඔය කාලකන්නි බලවේග වලට විසදුම විසි හත් වෙනිදා උදේ වෙද්දි අපේ ජනතාව ලබා දේවි..

දුකා December 31, 2009 at 12:18 PM  

m m m me welawe yuda jayagrahanaya ganama viratak hitala atida manda??? dooshanaya iwasuwa yudhdhe welawe . . . eth yudhdhe iwara wunaata passeth dhooshanya iwasanna onada??? ane manda appa . ..

නුවන්සි January 1, 2010 at 10:21 AM  

යුද්ධය ගැන හිතන්න දැන් යුද්ධයක් නැනේ
යුද ඡයග්‍රහණය නම් කාටවත් කවදාවත් අමතක වෙන එකකුත් නැ
එත් දුකා ප්‍රශ්නයකට තියෙන්නේ එ දෙවල් වලට දායක වුන හා විරුද්ධ වුන අය ගැන අමතක විමයි
අන්න එකයි කුහක කම,
එකයි මං එ විදියට දැම්මේ දුෂණ මෙ රටෙ ඇතිවුනේ අද ඊයේ නෙමෙයි නේ පවුල් පිටින් කර ගත්ත දෙවල් ගැන කතා කරන අයම තමන්ට ඇගිලි දහයම දිගු කර ගන්න ඕනිනේ
එත් එහෙම නොකර වෛරි චෙතනාවෙන් කරන දෙවල් ගැන පොඩ්ඩක් කල්පනා ‍කලොත් ඕනි කෙනෙකුට තෙරෙනවා
අනික කියන වගේම එවා ඔප්පු කරන්නත් ඕනිනේ එත් අද වෙනකනුත් එහෙම කරන්නේ නැ මඩ විතරයිනේ
ඉතින් කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියලයි මං හිතන්නේ

Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP